කැළේ පිපුනු මලක් 6

6ඔන්න ඔයාලට හය වෙනි කොටසත් අරගෙන ආව. කරන්න වැඩ කෝටියක් තිබුනත් ඔයාල වෙනුවෙන් හය වෙනි කොටස ඉවර කරනකොට දැන් වෙලාව උදේ 1.25 යි. ඉතින් ඔයාලගෙ වචනෙකින් හෝ ලැබෙන බැනුමක් උනත් එය ශක්තියක් වේවි ඉදිරියට ලියාගෙන යන්න. ඒ වගේම ඔයාලගේ අදහස් වගේම කතාවෙ ඉදිරියේදී සිදුවිය යුතු වෙනස්වීම් හා සිදුවීම් ඉදිරිපත් කරනවානම් ඒකත් කතාව ගොඩ නගන්න මහත් රුකුලක් වේවි.

අද කතාව තරමක් දුරට වෙනස් වී රුවිනි නම් වූ ඇය හසුවන ගැටළුව දැනගැනීමටත් ඇයට හමුවූ පත්තරයට සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමටත් “කැළේ පිපුනු මලක් – 6″ මගින් ඔබට පුළුවන් වනවා ඇත.
(මෙය සත්‍ය සිදුවීම් මත පදනම් කරගත් කතාවක් බවද ඔබ සැමටම කියන්නේ නෙතග රැදුනු කඳුලක් සමගයි. )
7 කොටස ගෙන ඒම ඔබගේ ප්‍රතිචාර මත තවත් ඉක්මන් වේවි.

About xslgs news

i'm 31 years old.i'm a businessman and from srilanka.

Posted on April 24, 2013, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: